𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐒𝐨𝐥𝐢𝐝 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐌𝐚𝐯𝐢𝐭𝐡𝐭𝐡𝐚𝐫𝐚
පිළියන්දල - කොට්ටාව බස් පාරට ආසන්නයෙන් පිළියන්දල මාවිත්තර මෑතකදී ගඩොලින් ඉදිකරන ලද නිදන කාමර 4ක් සහ නාන කාමර 3කින් සමන්විත දෙමහල් නිවස විකිණීමට.
නිවසහි පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහල ගසා මෙම නිවස ඉදිකර ඇත. වට තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇති මෙම නිවසට පිවිසුම් මාර්ගය අඩි 20.
මිල ලක්ෂ 300යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක්සාකච්චා කල හැක. ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
නිවසේ සිට 255 පිළියන්දල කොට්ටාව බස්පාරට දුර මීටර 500යි.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉 Land Extent 6 Perches
👉 Floor area - 2200sqft
👉 20 ft access road
👉 parking facility - 2
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 4 Bedrooms (1 AC Room)
🔹 2 attached & common bathroom
🔹 Out side servant toilet
🔹 Hot water
🔹 Large Living room & Dining room
🔹 Kitchen with pantry cupboards
🔹 Fully tiled
🔹 Pipe born water
🔹 Garden wall
🔹 Roller gate with wicket gate
🔹 Clear documents
🔹 Balcony
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 500 meters to 255 Piliyandala -Kottawa Bus route
✅ Very close to Bank ,Hospitals ,Schools, Food city, and Highway entrance .Call for more info.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
29th jan