Almost New 3 bedrooms House for sale in Piliyandala - Gadabuwana
පිළියන්දල - ගැඩඹුවාන නිදන කාමර 3ක සහ නාන කාමර 1කින් සමන්විත මෑතකදී ඉදිකරන ලද තනිමහල් නිවස විකිණිමට.
නිවස වටා තාප්ප දමා ගේට්ටු සවිකර ඇති මෙම නිවසට පිවිසුම් මාර්ගය අඩි 20. පොළව සම්පුර්ණයෙන් ටයිල් කර වහලය සිවිලිම් ගසා නිමවා ඇත.පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය.
ඉතා උසස් නේවාසික පරිසරය .මිල ලක්ෂ 225යි. විස්තර සදහා අමතන්න
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent - 6.9 Perches
🔹 Floor area - 1200 sqft
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉3 Bedrooms
👉1 Bathroom
👉Out side servant wash room
👉Large Living & Dining
👉Kitchen with full pantry cupboards
👉Storage room
👉Car porch
👉Garden wall surrounded
👉Sliding gate
👉Clear Deed with COC
👉CCTV
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟐.𝟓 𝐌 | 𝟐𝟐𝟓 𝐥𝐚𝐤𝐬 -𝐏𝐫𝐢𝐜𝐞 𝐧𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
( International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.)
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තරදැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
16th of Aug..