𝐀𝐋𝐌𝐎𝐒𝐓 𝐍𝐄𝐖 𝟑 𝐁𝐄𝐃𝐑𝐎𝐎𝐌𝐒 𝐇𝐎𝐔𝐒𝐄 𝐅𝐎𝐑 𝐒𝐀𝐋𝐄 𝐈𝐍 𝐏𝐈𝐋𝐈𝐘𝐀𝐍𝐃𝐀𝐋𝐀 𝐊𝐄𝐒𝐁𝐄𝐖𝐀
පිළියන්දල කැස්බෑවෙන් ජඹුරලිය බස්පාරෙන් මෑතකදී සෑදු නිදන කාමර 3ක් සහ නාන කාමර 2කින් සමන්විත අංගසම්පුර්ණ නිවස විකිනීමට.
නිවස මුළුමනින්ම ටයිල් කර ෆිනිෂින් වහලය ගසා මුළුතැන්ගෙහි පැන්ට්‍රි කබඩ් සවිකර ඇත. වට තාප්ප යොදා රෝලර් ගේට්ටු දමා ඇති මෙම නිවස මිලදී ගන්නා අයෙකුට නිවසේ කිසිම කාර්යයක් කිරීමට නැත.
මිල ලක්ෂ 225යි. වැඩි විස්තර සදහා අමතන්න. ඉතා උසස් නේවාසික පරිසරය.
කැස්බෑව හන්දියට මිනිත්තු 5ක දුර
ආයුර්වේද හංදියට මීටර 800යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 7Perches
🔹 Floor area - 2200 sqft
🔹 car porch
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Hot water
👉 Master bedroom has attached bathroom
👉 Kitchen with pantry cupboards
👉 Large living room
👉 Dining room
👉 Fully tiled
👉 Ceiling fan
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear documents with COC
👉 Car porch
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟐.𝟓 𝐌 | 𝟐𝟐𝟓 𝐥𝐚𝐤𝐬 𝐏𝐫𝐢𝐜𝐞 𝐧𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
Please call us for more information. It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
--------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
15th of Aug..