𝑩𝒓𝒂𝒏𝒅 𝒏𝒆𝒘 3 𝑩𝒆𝒅𝒓𝒐𝒐𝒎𝒔 𝑯𝒐𝒖𝒔𝒆 𝒇𝒐𝒓 𝒔𝒂𝒍𝒆 𝒊𝒏 𝑲𝒊𝒓𝒊𝒘𝒂𝒕𝒉𝒕𝒉𝒖𝒅𝒖𝒘𝒂
හෝමාගම කිරිවත්තුඩුවෙන් නිදන කාමර 3ක සහ නාන කාමර 2ක නිවස විකිණීමට.ප්‍රධාන නිදන කාමරය attached bathroom එකක් සහිත මෙම නිවසහි ෆිනිෂින් වහලය ගසා පොළව මුළුමනින්ම ටයිල් කර ඇත. මුළුතැන්ගෙයට නවීන පැන්ට්‍රි කබඩ් කට්ටලයක් සවිකර ඇත.
වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත .අඩි 20 පිවිසුම් මාර්ගය. සියලු පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරය .
මිල ලක්ෂ 150යි .නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න .
🔹 7.35 Perches
🔹 1350 Sqft
🔹 20 Ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms + 1 attached bathroom
👉 Kitchen with modern pantry set
👉 Large Living
👉 Dining area
👉 Garden wall | garden area
👉 Roller gate with wicket gate
👉 Landscaping garden
👉 Vehicle parking for 2
👉 Clear documents with COC
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
6th dec