✔️මතුගම යටදොල බස් පාරට කිලෝමීටර් 2යි.
✔️අළුත්ගම මතුගම ප්රධාන පාරට කිලෝමීටර් 2.5යි.(5 කනුව හන්දිය )
✔️වැලිපැන්න අධිවේගී පිවිසුමට කිලෝමීටර් 6යි.
✔️කොන්ක්රීට් කානු,තාර යෙදූ පුළුල් මංමාවත් සහ විදුලිය සහිතයි .
✔️නිස්කලංක පරිසරය.