➤ කොට්ටාව, මාත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි වටිනා පර්චස් 6ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
➤ නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසු ඉඩමකි.
➤ ආයෝජනයක් සඳහා ඉතා වටිනා දේපළකි.
➤ නිස්කලංක හා හොඳ නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ වට තාප්ප ගසා ඇති ආරක්ෂිත ඉඩමකි.
➤ ජලය හා විදුලි පහසුකම් සහිත ප්රදේශයකි.
➤ පහසු ප්‍රවේශ මාර්ග සහිත වටිනා ඉඩමකි.
➤ සියලු නාගරික හා මූලික පහසුකම් සහිත ප්රදේශයකි.
➤ අනාගත වටිනාකම ඉහළ යා හැකි ඉඩමකි.
➤ ප්‍රධාන මාර්ගයට මීටර් 30යි.
➤ 3 වන බ්ලොක් එකේ පිහිටා ඇත.
➤ Newer University, Mattegoda ආසන්නයේ පිහිටා ඇත.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| PEO Land Real Estate (Pvt) Ltd