➤ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි වටිනා පර්චස් 6ක නේවාසික ඉඩමකි.
➤ හයිලෙවල් පාරට මීටර් 400ක් පමණි.
➤ අඩි 20 පුළුල් ප්‍රවේශ මාර්ගය.
➤ දෙපසින් ප්‍රවේශ විය හැකි (Dual Access) ඉඩමකි.
➤ ජල නළ පද්ධතිය දැනටමත් සවිකර ඇත.
➤ පන්නිපිටිය දුම්රිය ස්ථානයට මීටර් 1ක් පමණි.
➤ ඉතා හොඳ නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසු ඉඩමකි.
➤ ආයෝජනයකට ඉතා වටිනා ඉඩමකි.
➤ පිරිසිදු ඔප්පු සහ නිරවුල් අයිතිය.
➤ බැංකු ණය ලබාගත හැක.
➤ ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් පහසුවෙන් ලබාගත හැක.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities.
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)