අලුතින් ඉදිකල නව නිවස, තෙකලා ජලය, විදුලිය, මෝටර් කරන ලද නළ ළිඳ, තාර පාරට 30 m, අකුරැස්ස නගරයට 5 km, කාමර 2, සාලය, කෑම කාමරය සාලයටම, කුස්සිය. නිවස පිටුපස අමානෝ තහඩු වලින් හදපු කාමර 2 ක් වෙනම ඇත. නිදහස් පරිසරය, නිවසටම අඩි 10 පාර, නියම ප්රමිතීන්ට අනුව නිවස ඉදිකර ඇත. වැඩ නිම කර වසරක් නැත. අලුත්ම නිවස. මුදල් හදිස්සියකට වහාම විකිණේ. මිල ලක්ෂ 50 යි.