මීගොඩ ආටිගල පාරෙන් .
රඹුටන් ,දුරියන් ,මැංගුස් ,පොල් ගම්මිරිස් ආදී ගස් සමග .
දැනට ඵලාදාව ලබා ගත හැක .
ආටිගල පාරට මීටර් 450 යි.
හයිලෙවල් පාරට 2.5 km.
ලොලේවල් බස් පාරට විනාඩි 10 න්.
කොළඹ නාගරික පරිසරයෙන් මිදි හරිත පරිසරයක දිවි ගෙවන්න .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව මාස 24 න් ගෙවන්න ගන්න .
විස්තර සදහා අමතන්න .