මීගොඩ ආටිගල පාරෙන් .
කොළඹට දිස්ත්රික්කයට අයත් නාගරික පරිසරයෙන් මීදි හරිත පරිසරයක දිවි ගෙවන්න .
අක්කර කාලක බිම් කොටස් .
නේවාසික හෝ වගා කටයුතු සදහා .
හයිලෙවල් පාරට 2.5 km.
ලොලේවල් පාරට විනාඩි 10 න්.
රඹුටන් ,දුරියන් ,මැංගුස් ,පොල් ගම්මිරිස් ආදී ගස් සමග .
දැනට ඵලාදාව ලබා ගත හැක .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි .