හෝමාගම ,මීගොඩ ආටිගල පාරෙන් බ්ම් කොටස් .
කොළඹ දිස්ත්රික්කයට අයත් හෝමාගම නගරයට ආසන්නව හරිත පරිසරයක සුන්දරත්වය විදින්න , නේවාසික හෝ ආයොජනයට නැත්නම් වගා කටයුතු සදහා ,නිදහසේ ජිවත් ව්මට , මෙම ඉඩමේ රඹුටන් ,දුරියන් ,මැන්ගුස් ,පොල් ,ගම්මිරිස් ආදි ගස් සමග , දැනට ඵලදාව ලබාගත හැක .
හයිලෙවල් පාරට විනාඩි පහේ දුරින් .
ලොලෙවල් බස් පාරට විනාඩි පහේ දුරින් .
ජලය, විදුලිය ,කාණු පද්ධති සමග .
නාගරික පරිසරයෙන් මීදි නිදහස් පරිසරයක සුන්දරත්වය විදින්න .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමෙ ක්රම සහිතයි ...
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් ....