හොරණ හා බණ්ඩාරගම නගර වලට ලඟින්ම, තේ හා පොල් වගාවන් වලින් සමන්විත අගනා ඉඩමක්
👉 ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
✅ ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
✅ හොරණ නගරයට කි.මී 06 යි
✅ බණ්ඩාරගම නගරයට විනාඩි 10 යි
✅ පානදුර අගුරුවාතොට (450) බස් මාර්ගයට මීටර් 600 යි
✅ හල්තොට රජයේ රෝහලට කි.මී 02 යි
✅ තේ පොල් වගාවන් වලින් යුත් ආයෝජනික බිම්කොටස්