කුරැදු,පොල්,කෙසෙල්,පුවක් සහිත අක්කර 3.5 සාරවත් ඉඩම ඉක්මනින් විකිණීමට අලව්ව දිවුල්ගහකොටුව මෙත්මුනි සෑය ආසන්නයෙන්
( View Point )
💰 ලක්ෂ 115 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
🌴 වගාව
කුරුදු - 11,000
පොල් -225
පුවක් - 600
කජු - 15
කෙසෙල් ( ආනමාලු,කෝලිකුට්ටු,ඇම්බුම් ඇඹුල් )
🚍 අලව්ව නාරම්මල ප්රධාන බස් මාර්ගයට 2.9Km
🛣️ නාකලංගමුව අධිවේගී පිවිසුමට 10Km
🏬 සියලුම පහසුකම් සපිරි අලවුව නගරයට 7.5Km
🧩 අඩි 45 වගා ලිද හා විදුලිය සහිතයි
🧩 අඩි 20 / 12 මාර්ගය
🧩 අනුමත පිඹුරැපත් හා සින්නක්කර අයිතිය
📌 Ref: EE 9400