මුන්දලම, මහ කුබුක්කඩවල, බරණන්කට්ටුව ප්‍රධාන කාපට් පාරට මුහුණලා, මහ කුබුක්කඩවල වැවට ඉදිරිපිට.
මෙවැනි ස්ථානයක ඉඩමක් ලැබීම දුර්ලභ අවස්ථාවකි. නිවසක්, හෝටලයක්, රිසෝට් එකක්, කෘෂිකාර්මික ව්‍යාපෘතියක් හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුය.
ඉඩමේ විශේෂාංග:
සම්පූර්ණ ඉඩම අක්කර 2.5
සින්නක්කර ඔප්පු
ඉඩම වටා සම්පූර්ණයෙන් කටුකම්බි ගසා ආරක්ෂිතව වෙන් කර ඇත
අවුරුද්ද පුරා ජලය සහිත ලිං 2ක්
ඉඩමට මායිම්ව දොළ පාරක්
ප්‍රධාන කාපට් පාරට මුහුණලා
ප්‍රධාන පාරට අමතරව ඉඩමට මායිම්ව අඩි 20ක ප්‍රවේශ මාර්ගයක්
ජනාවාස සහිත, ඉතා නිස්කලංක පරිසරයක්
වැවට ඉදිරිපිට සුන්දර දර්ශනය
විශේෂ සටහන:
සම්පූර්ණ ඉඩම එක් ගැනුම්කරුවෙකුට පමණි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
මිල සහ වැඩි විස්තර සඳහා අමතන්න