බෙම්මුල්ල, විගඩ පලදාව සහිත ඉතා වටිනා පොල් අක්කර 2 ක් වහාම විකිණීමට
පර්චසය - 160000/-
ඔබට අවශ්‍ය ආකාරයට පර්චස් 40, 80 වශයෙන් මිලදී ගැනීමේ හැකියාව.
පර්චසය 200000/-
බෙම්මුල්ල විගඩ පාරට මායිම්ව අඩි 20 පාරකි .
නුවර පාර මහවිට හන්දියට කි.මී 6 යි
ඉතා වටිනා අවස්ථාවක්. අනාගතයට විශාල ආයෝජනයක්