අහංගම පංචාලිය වැලිගම පාරෙන්
අහංගම සහ වැලිගම සංචාරක කලාපවලට ආසන්නව
පිරිසිදු ඔප්පු තාර යෙදු පුලුල් මාර්ග තෙකලා විදුලිය කොන්ක්රීට් කාණු පද්ධතිය
මූලික ගෙවීම වටිනාකමෙන් සියයට ව්සිපහයි
ඉතිරිය මාස 24න් පොලි නැතුව ගෙවන්න
මූලු මුදලම එකවර ගෙවිමෙදි ආකර්ෂණීය වට්ටමක් ලබා ගැනීමට පුලුවන්