ගාල්ල අහංගම පංචාලිය වැලිගම පාරෙන් අගනා බිම් කැබලි කීපයක්
වැලිගම සහ අහංගම නගර දෙකට මැදින්
සියලු පහසුකම් සහිතව
මූලික ගෙවීම වටිනාකමෙන් සියයට ව්සිපහයි
ඉතිරිය මාස 24න් පොලි නැතුව ගෙවන්න
මූලු මුදලම එකවර ගෙවිමෙදි ආකර්ෂණීය වට්ටමක් ලබා ගැනීමට පුලුවන්