⭕️ අහංගම ඉමදුව ප්රධාන පාරට ආසන්නව අගනා ඉඩමක් ⭕️
🔹️අහංගම නගරයට කිලෝමීටර 4 යි
🔹️අහංගම ඉමදුව ප්රධාන පාර පෙනෙන දුරින්
🔹️දික්කුඹුර හන්දියට ඇවිදින දුරින්
🔺️පර්චස් 10 බිම් කොටස්
🔺️පර්චසය රු.325,000/- සිට ඉහළට
⚫️නිරවුල් ඔප්පු සහිතව
⚫️ජලය විදුලිය ඇතුළු සියලුම පහසුකම් සපයා ඇත
✴️රු. 100,000/- ක් පමණක් ගෙවා ඉඩම වෙන් කරවා ගත හැක.
💥එකවර ගෙවන්නේ නම් සුවිශේෂී වට්ටම්ද සහිතයි💥,
නැතහොත්,
🤝අවම මූලික ගෙවීමක් යටතේ ඉතිරිය වසර 2 ක් දක්වා ගෙවන්න ගන්න.
☎️අදම අමතන්න☎️