දකුණු මුහුදු තීරයේ වටිනාම ආයෝජනයක් ඔබ වෙනුවෙන්!
📍 අහංගම නගරයට කිලෝමීටර් 1ක් පමණි
✨ විශේෂත්වයන්
✅ පර්චස් 39
⛰️ අහංගම කන්දේ පිහිටි ඉඩම
🌊 ඉහළම ස්ථානයෙන් මුහුදු දර්ශනය
🛣️ ගාල්ල–මාතර ප්රධාන මාර්ගයට මුහුණලා
🚶 නගරයට විනාඩි 10ක් පයින්
🚗 නගරයට වාහනයෙන් විනාඩි 5යි
🏄 මිදිගමට කි.මී. 3යි
🌴 මිරිස්සට විනාඩි 30යි
🌅 හිරිකැටියට පැයක පමණ ගමනක්
🏨 සුඛෝපභෝගී විලා එකකට
🏡 නිවාඩු නිවසකට
🏖️ බුටික් හෝටලයකට
💰 ඉහළ වටිනාකමක් ඇති ආයෝජනයකට ඉතා සුදුසුයි.
✨ අහංගමයේ වටිනාම ඉඩම් අවස්ථාවක් ඔබට!
RARE HILLTOP LAND FOR SALE – AHANGAMA | SEA VIEW | PRIME LOCATION
Looking for the perfect investment or dream home location in Sri Lanka's Southern Coast?
This exceptional 39-perch hilltop property in Ahangama offers a charming sea view and excellent accessibility.
📍 Property Highlights
✅ Only 1 km to Ahangama Town
🚶 10-minute walk to town
🚗 5-minute drive to town
🛣️ Facing the Galle–Matara Main Road
🏡 Includes a rundown Hill House
🌊 Stunning sea view from the highest point
🏄 Only 3 km to Midigama
🌴 30 minutes to Mirissa
🌅 Approximately 1 hour to Hiriketiya
✨ Ideal for:
✔ Luxury Villa
✔ Boutique Hotel
✔ Holiday Home
✔ Investment Project
This is a rare opportunity to own a prime piece of land in one of Sri Lanka's fastest-growing tourist destinations.
Don't miss this unique investment opportunity!