රාජගිරිය මාදින්නාගොඩ පර්චස් 4 ක නිමකර ඇති මෙම නිවස ඉක්මනින් විකිනීමට අවශ්‍යයි . රාජගිරිය හංදියට 1.2km. ප්‍රධාන පාරේ සිට නිවසට අඩි 10 පාර මීටර් 75කි. වාහනයක් නැවතීමේ පහසුකම් ඇත. මුදල් හදිසියක් නිසා ඉක්මනින් විකිනීමට අවශ්‍යයි .