▶️ කුරුණෑගල .ඓතිහාසික යාපහුව පුරවරයෙන් අගනා අක්කර 2ක ඉඩමක්.අඩි 20.40, කන්ටේනර් ගමන් කල හැකි කාපට් මාර්ග ඉඩම දෙපැත්තකින් ඇත.ඕනාම ව්‍යාපාරයකට.ගාමන්ට් ෆැක්ටරි.කර්මාන්ත ශාලා.සෝලා ව්‍යාපෘති.ඕනෑම දෙයකට සුදුසුයි.හරි හතරැස් 100%ක් තැනිතලා ඉඩම. ඉඩම වටේටම කලුගල් බැමි ගසා වැට ගසා ඇත.
▶️ නල ජලය
▶️තෙකලා විදුලිය
▶️කාපට් හා තාර යෙදූ පුලුල් මාර්ග
▶️සංචාරක ආකර්ශනය දිනාගත් යාපහුව රාජධානීයට වි.5යි.
▶️මහව නගරයට විනාඩි 5යි.
▶️මහව දුම් රිය පලට වි.5යි.
▶️ජනප්‍රිය පාසල් සමීපයෙන්.
▶️යාපහුව නගරයට විනාඩියයි.
▶️බස් මාර්ගයට මුහුනලනලා.