ලක්ෂපතිය, මේධානන්ද පාරේ පිහිටි පර්චස් 22 ක් සහිත අගනා බිම් කොටසක් විකිණීමට ඇත.
* නිරවුල් ඔප්පු
* නේවාසික පරිසරයකි
සම්පූර්ණ ඉඩම විකුණනු ලබන්නේ නම් පර්චස් 1ක් ලක්ෂ 14.5 බැගින් හෝ කොටස් වශයෙන් විකුණන්නේ නම් පර්චස් 1ක් ලක්ෂ 16 වන සේ විකිණීමට කටයුතු කෙරේ.
වැඩි විස්තර සහ ස්ථානීය පරීක්ෂාව සඳහා කරුණාකර මනෝජ් සිල්වා මහතා අමතන්න.