පැලන්වත්ත, පන්නිපිටියෙන් නිවසක් විකිණීමට
🔥ස්ථානය: සමගි මාවතට ආසන්නව, ඉතා ආරක්ෂිත සහ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
🔥ඉඩම ප්‍රමාණය: පර්චස් 7.04
🔥වර්ග ප්‍රමාණය: වර්ග අඩි 1,280
නිදන කාමර : 3ඨි
වාහන නැවැත්වීමේ ගාල : ඇත - දුරස්ථ පාලකයක් සහිත රෝලර් ෂටරයක් ඇත
(එකක් වායුසමීකරණය ය කර ඇත) නාන කාමර : 3යි (දෙකක උණු වතුර පහසුකම් ඇත)
🔥දේපලෙහි විශේෂාංග:
🔥සම්පූර්ණයෙන්ම තාප්ප යෙදූ, ලෝහ ගේට්ටුවක් සහිත නිවසකි
🔥CCTV පද්ධතිය (තිරය ඇතුළුව) - විකිණීමට පෙර නැවත සම්බන්ධ කර දෙනු ලැබේ
🔥SLT ADSL + PEO TV සම්බන්ධතාවය
🔥අනුමත ගොඩනැගිලි සහ මිනුම් සැලැස්ම
🔥COC සහතිකය ලබාගෙන ඇත
🔥පිරිසිදු ඔප්පු - පහසුවෙන් පැවරිය හැක
🔥පළමු වරට පදිංචි වී ඇත්තේ 2021 පෙබරවාරි මාසයේදීය
🔥ආසන්නයේ:
🔥දක්ෂිණ අධිවේගී මාර්ගයට (කහතුඩුව අන්තර් හුවමාරුව) කි.මී. 2.0 යි
🔥මකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට කි.මී. 2.0 ඨි
🔥පාසල්, වෛද්‍ය මධ්‍යස්ථාන, සුපිරි වෙළඳසැල් සහ පොදු ප්‍රවාහනයට ආසන්නයි
🔥මිල: රු. 25,000,000 (ලක්ෂ 250) (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
Please Call For Seen on appointment
More information and Price
Asantha Real Estate
GENUINE BUYERS ONLY
* NO BROKERS *
## House Project ##