🌿🏞️ ඇල්ලේ Tourism Investment එකක් සොයන ඔබට සුපිරි අවස්ථාවක්! 🏞️🌿
🌊 කිරිඳි ඔයට සහ වෙල් යායකට මායිම්ව පිහිටි පර්චස් 100 ක අගනා ඉඩමක් වහාම විකිණීමට!
📍 ඇල්ල – වැල්ලවාය පාරට මීටර් 300යි
📏 පර්චස් 100
🛣️ අඩි 15 පුළුල් මාර්ග පහසුකම්
🌅 River View & Paddy Field View එකවර
🏨 ව්යාපාරික වටිනාකමක් සහිත
✅ Luxury Villas & Cabanas
✅ Resort Project
✅ River View Restaurant
✅ Eco Tourism Project
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
💰 පර්චසය ලක්ෂ 3යි පමණි
🆔 EE-L-CA 11728