Code : GASM 031
( Please Mention this code number when you are calling to us)
(මෙම දේපළ ගැන ගැන වැඩිදුර විස්තර දැනගැනීමට අපට කතා කරන විට, ඉහත සඳහන් කෝඩ් එක, අප වෙත පවසන්න.)
ඇල්ල, බල්ලකෙටුව පාරේ පර්චස් 20 ක ඉඩමක් විකිණීමට ඇත.
සින්නකර ඔප්පුව.
සියලුම පහසුකම් තිබේ.
ජලය, විදුලිය සහ මාර්ග ප්‍රවේශය ඇත.
ඇල්ල ප්‍රදේශයේ පර්චස් 20 ක ඉඩමක් වහාම විකිණීමට ඇති මෙම ඉඩම මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට සාදරයෙන් පිළිගනිමු.
තැරැව්කරුවන් අවශ්‍ය නැත.