වත්තල ඇලකන්දෙන් අංගසම්පූර්ණ තෙමහල් නිවසක් විකිණීමට
✅ යොමු අංකය: H-2317
🏠 දේපල විස්තර:
ස්ථානය : වත්තල, ඇලකන්ද
දේපල වර්ගය : මහල් 03 ක නිවස (අතිරේක රූෆ්ටොප් එකක් සහිතයි)
ඉඩමේ ප්‍රමාණය : පර්චස් 8
නිවසේ ප්‍රමාණය : වර්ග අඩි 3,750
නිදන කාමර : 06
නාන කාමර : 04 (කාමරයට සම්බන්ධ නාන කාමර 02ක් ඇතුළුව)
📍 පිහිටීම සහ දුර:
✅ඇලකන්ද-මට්ටක්කුලිය පාරට: මීටර් 450
✅ඇලකන්ද හන්දියට: කිලෝමීටර 1
✅හැදල හන්දියට: කිලෝමීටර 3.8
✅කෙරවලපිටිය අධිවේගී පිවිසුමට: කිලෝමීටර 6
පිටකොටුවට: කිලෝමීටර 7
🏠 නිවාස පිරිසැලසුම:
බිම් මහල:
- නිදන කාමර 03
- නාන කාමර 02
- විසිත්ත කාමරය සහ කෑම කාමරය
- මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
- වාහන නැවැත්වීමේ පහසුකම (Car Porch)
පළමු මහල:
-නිදන කාමර 03
- නාන කාමර 02
- මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය
- පූජා කාමරය සහ කාර්යාල කාමරය (Office Room)
- බැල්කනි (Balconies) 03
- රූපවාහිනී නැරඹීමේ විවේකාගාරය (TV Lobby)
දෙවන මහල:
- විශාල රූෆ්ටොප් (Rooftop) ප්‍රදේශය
- වැසිකිළිය 01
- ගබඩා කාමරය 01
තෙවන මහල:
- කුඩා රූෆ්ටොප් ප්‍රදේශය
🛡️ ආරක්ෂාව සහ වටිනාකම්:
✅ ඉතා ඉහළ නේවාසික සහ ආරක්ෂිත ප්රදේශයකි
✅ වට තාප්ප සහ රෝලර් ගේට්ටු සවිකර ඇත
✅ CCTV කැමරා පද්ධතියකින් සමන්විතයි
💰 මිල:
රු. 62,500,000 (මිලියන 62.5)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
විශේෂ සටහන:
නිවස පරීක්ෂා කිරීම සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගන්න. සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න. (බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි)
සබඳතා:
TRUST LINK SOLUTIONS