🍀 කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සීමාවේ පනාවල ගමේ, ඇහැලියගොඩ – දෙහිඕවිට ප්‍රධාන මාර්ගයට මුහුණලා, සීතාවක අතු ගංගාවට (පනාවල ගඟ) බෑවුම් වන පරිදි ඇති සුන්දර පරිසරයක මෙම පර්චස් 130 ක් පමණ වන ඉඩම පිහිටා ඇත.
🌴 දැනට පොල් හා තේ වගා සහිත ඉඩමකි.
🏡 පදිංචියට, 🏕️ සංචාරක ව්‍යාපාරයකට හෝ 🌱 වගාවකට ඉතා සුදුසුය.
💧 ජල විදුලි පහසුකම් ඇත.
📍 ආසන්න ස්ථාන:
✅ පනාවල මහා විද්‍යාලය – 200 m
✅ ආයුර්වේද රෝහල, ගොවිජන සේවා මධ්‍යස්ථානය, මහජන පුස්තකාලය, ග්‍රාමීය බැංකුව – 200 m
✅ බටන්ගල තාක්ෂණික විශ්ව විද්‍යාලය – 3 km
✅ ඇහැලියගොඩ, දෙහිඕවිට හා අවිස්සාවේල්ල නගරවලට පහසු ප්‍රවේශය
💰 මිල – ලක්ෂ 125 (සාකච්ඡා කළ හැක)
👉 දේපළ හිමිකරු විසින් සෘජුව විකුණනු ලබයි.
🚫 බ්‍රෝකර්වරුන් හෝ අතරමැදියන් කරුණාකර ඇමතීමෙන් වළකින්න.