කඩවත ඉහල බියන්විල පැරකුම් පෙදෙස අදිවේගය අසල අලංකාර දෙමහල් නිවස විකිනීමට
බිම් මහල
🔥 14"10 " නිදන කාමර 01
🔥 බාත්රූම් 1
🔥 මුලුතැන්ගෙය
උඩු මහල
🔥 14"10'" නිදන කාමර 02
🔥 10"10" නිදන කාමර 01
🔥 TV ලොබිය
කාමර සියල්ලටම A/C සහ ෆෑන් සදහා power line සපයා ඇත.
🔥 තුන්වෙනි මහල වර්ග අඩි 650ක පමන
නිදහස් පෙදෙස .
🔥අඩි 12 පිවිසුම් මාර්ග.
🔥 කඩවත නගරයට ඇවිද යන දුරින් ...
🔥 ලක්ෂ 260/=
(දේපල පරීක්ෂා කර මිල ගනන් සාකච්ඡා කල හැක )
Easy Ever(pvt) Ltd
EE DM H 5325