කඳාන එකේ කණුවේ කපුවාගාර පාරේ ගඩොලින් අඩක් නිමකර (9 බිත්තිය) slab එකක් දැමූ දෙමහල් නිවස විකිණීමට
පහත මහලේ කාමර දෙකෙන්
නාන කාමර එකක්
විශාල සාලයක් වාහන තුනක් නැවතිමිපහසුකම්
ඉහත මහල නිදන කාමර දෙකක්
විශාල සාලයක්
නාන කාමරයක් සහිතයි
මහල් තුනක් සෑදීම සඳහා
අනුමැතිය ලද ලියකියවිලි
විදුලිය සහ ජල පහසුකම් සහිතයි
එකේ කණුවට මීටර 500