මිල ලක්ශ 63/= පස්යාල , එල්ලක්කල - 🏠 අඩක් නිම කල දෙමහල් නිවස ඉක්මනින් විකිනීමට. 📄 සින්නක්කර ඔප්පු. 🛣️ අඩි 20 පාර.
📍 පස්යාල එල්ලක්කල කටුලන්ද පාර.
📐 පර්චස් 16.
📜 සින්නක්කර ඔප්පු.
🛣️ අඩි 20 පාර.
🛋️ නිවස පිලිඹද විස්තර.
🧱 වට තාප්ප බැද ගේට්ටු දමා ඇත.
💧 ලිං ජලය
🍽️ කෑම කාමරය
🛏️ නිදන කාමර 02
🚽 ඇතුලත වැසිකිලිය
🏗️ දෙවන මහලෙ කාමරයක වැඩ අඩක් අවසන්.
💰 මිල 63/= ප්රමාද නොවන්න.......
💎 එල්ලක්කල ප්රදේශයේ අඩුම මිල
🆔 Job No : 11005