✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ අලංකාර දෙමහල් නිවසක් විකිණීමට පිළියන්දල කොට්ටාව පාරේ පොල්ගස්ඕවිට හංදියට ආසන්නව
✅ ඉහල නේවාසික පරිසරය
✅ පිලියන්දල කොට්ටාව 342 පාරට මීටර් 950 යි
✅ මත්තෙගොඩට සහ කහතුඩුව අධිවේගී පිවිසුමට සමීපව
✅ නිදනකාමර 3 ක්,
✅ නානකාමර දෙකක් ( උණුවතුර පහසුකම් සහිතයි )
✅ පර්චස් 7 ක් සහ වර්ග අඩි 2300 ක් පමණ ඇත
✅ අලංකාර රූෆ්ටොප් ප්‍රදේශය
✅ කබඩ් සහිත අලංකාර මුළුතැන්ගෙය
✅ ආරක්ෂිත කැමරා පද්ධතිය
✅ කාපට් පාරකට මුහුණලා පිහිටීම
✅ ස්වයංක්‍රීය ගේට්ටුව
✅ වැදගත් අසල්වාසීන්
✅ වාහන නැවත්වීමේ ඉඩ පරාසය
✅ විකුණුම් මිල - ලක්ෂ 265 කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ පිලියන්දල කැස්බෑව කොට්ටාව මත්තේගොඩ මහරගම යන නගර වලට පහසුවෙන් ලගාවිය හැකි ඉහළ නේවාසික පරිසරයක පිහිටා ඇත
✅ Architecture Design Brand New Luxury Two Storey House for sale In Piliyandala Kottawa Road Polgasowita
✅ 03 Bedrooms
✅ Master Bedroom With Attach Bathroom
✅ 02 Modern Bathrooms
✅ A/C Provisions
✅ Kitchen With Modern Pantry Cupboard
✅ Beautiful Rooftop Area
✅ Tap Water
✅ Roller Gate & Wicked Gate
✅ Branded High Quality Fitting
✅ 07 Perch Land & 2300 sqft
✅ Highly Residential Environment
✅ Close To Kahathuduwa Highway Interchange
✅ Very Close To Piliyandala,, Bokundara, Boralesgamuwa, Kottawa, Maharagama & All Major Cities
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
✅ Parking Space
✅ 950 Meters To Piliyandala Kottawa 342 Main Road
✅ 2 Km to Polgasowita junction
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟐𝟔𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°