🌿 *ආයෝජනයට කදිම - ඉඩමක් වැලිමඩින්*
කෘෂිකාර්මික ක්ෂේත්රයේ නව ආයෝජනයක් සොයන ඔබට, සියලුම පහසුකම් සහිතව දැනටමත් සක්‍රීය මට්ටමේ පවතින මෙම අගනා ඉඩම දැන් ලබාගත හැක.
📍 ප්‍රධාන තොරතුරු:
👉ඉඩම: අක්කර 3.5 ක විශාල භූමියක්.
👉හරිතාගාරය: වර්ග අඩි 30000 ක නවීන පහසුකම් සහිත ග්‍රීන් හවුස් (Greenhouse).
👉ජල පහසුකම්: පිරිසිදු ජලය සහිත ලිඳක් සහ ජලය පිරිපහදු කිරීම සඳහා සවිකළ සුපිරි තත්වයේ Water Filter System එකක් සහිතයි.
*ගොඩනැගිලි:*
👉අඩක් නිමකළ අලංකාර බංගලාවක් (Bungalow).
👉සේවක නවාතැන් පහසුකම් (Staff Quarters).
👉විශාල ගබඩාව ( Stores)
*ආරක්ෂාව:*
👉මුළු අක්කර 3.5 ම ආවරණය වන පරිදි නෙට් එක සහිත ආරක්ශක වැටක්. ආරක්ෂිත වැටක් සහ නෙට් (Net) එකක් ගසා සම්පූර්ණයෙන්ම ආරක්ෂිතව සකසා ඇත.
💰 *විශේෂත්වයන්:*
👉මිලදී ගත් දින සිටම ස්ථාවර ආදායමක්
👉සංචාරක හෝ වගා ව්‍යාපෘතියකට ඉතාමත් සුදුසුයි.
👉නිරවුල් ඔප්පු සහ සියලු පහසුකම් සහිතයි.
වැලිමඩ නගරයේ සිට 2km දුරින්.