කරත්තේ ආත්ම ආරක්ෂාවට පාවිච්චි කරන ආරක්ෂිත ඇදූම් කට්ටලයකි
සති දෙකක් පාවිච්චි කර ඇත
කිසිදු සිරීමක්වත් නැත
15 මීඩියම් සයිස්
අවුරුදු 10-15 දක්වා ළමයින්ට ප්රමාණය
දෙනියාය හොඳ කොළඹ අවට අයට ගත හැක