🏡 කොළඹ - නුවර පාරට 400m යි | අඩි 20 කාපට් පාරට මුහුණලා | පර්චස් 66 වටිනා ඉඩම ලක්ෂ 108/=යි 🏡
🌿 ආදායම් ලබන කුරුඳු වගාවක් සමඟ වටිනා ආයෝජන අවස්ථාවක්! 🌿
📍 ස්ථානය: තෝලංගමුව - ශ්රී රත්නපාල හිමි මාවත
✅ කොළඹ - නුවර ප්රධාන පාරට 400m
✅ අඩි 20 කාපට් පාරට මුහුණලා
✅ ආදායම් ලබන කුරුඳු වගාවක්
✅ නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයකට ඉතා සුදුසුයි.
📍 පහසුකම්
🏫 ඩඩ්ලි සේනානායක ජාතික පාසලට – 650m 🏙️ අඹේපුස්ස නගරයට – 4km
🏙️ වරකාපොළ නගරයට – 6km
🆔 JOB NO: EE/L/ST:-14698