🚍🌿 A1 කොළඹ – නුවර ප්රධාන මාර්ගයට ආසන්න වටිනා ඉඩමක් විකිණීමට! 🌿🚍
💰 පර්චසයක් රු. 78,000/= පමණයි!
📏 මුළු ඉඩම: පර්චස් 216
📍 ස්ථානය: තිත්තවැල්මංකඩ හංදිය ආසන්නව (A1 ප්රධාන බස් මාර්ගයට ලඟින්)
🛣️ කොළඹ – නුවර ප්රධාන බස් මාර්ගයට: 1Km
✨ මෙම ඉඩමේ විශේෂතා
♻️ ව්යාපාරික කටයුතු / වගාව / පස් කැපීම සඳහා සුදුසුයි
♻️ උල්පත් ජලය සහ නල ජල පහසුකම්
♻️ විදුලි පහසුකම් සහිතයි
♻️ කාපට් මාර්ගයට මායිම්
♻️ නිරවුල් සින්නක්කර ඔප්පු
💎 ආයෝජනයට ඉතා වටිනා ඉඩමක් – අනාගත වටිනාකම ඉහළ ස්ථානයක්!
🤝 (පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
📌 Ref No: EE SA 11463