රු 15,000 මසකට
විස්තරය
කුලියට
yan
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
ගම්පහ ජා ඇල ප්‍රධාන පාරට මුහුණලා, පන්සල් හංදියට (50m) හා ඒකල හන්දියට ඉතාමත් ආසන්නයේම 🆕 අලුතින් ඉදිකරන (2024) ලද විශාල ප්‍රමාණයේ කඩ කාමරයක් දීර්ඝ කාලීනව කුලියට හෝ බද්දට දීමට ඇත ☑️
📍 ජනාකීර්ණ ප්රදේශයකි
📍 සියලුම ව්‍යාපාර සඳහා සුදුසු වේ
📍වර්ග අඩි 300
📍වෙනම විදුලි මීටරයක් හා සියලු පහසුකම් වලින් සමන්විතයි
📍 වාහන parking 🅿️ එකක් සහිතයි
📍පාරට මනා සේ පෙනෙන ලෙස උස් කර සාදා ඇත
📍ගංවතුර නොගලයි
📍 බිම සහ බිත්තිවල තීන්ත හා පොටි අලුතින් ආලේප කර ඇත
📍 අළුත් 🆕 දොරක් දමා ඇත (roller door)
📍 වායු සමනය කිරීමටද සුදුසුයි
✨ Key money - 50 000 (නැවත ගෙවන)
Facing ja ela gampaha Main Road (A33), very close to Temple Junction (50m) and Ekala clock tower. 🆕 A constructed large sized shop available for long-term rent or lease ☑️
📍 brand new - completed in 2024
📍A densely populated area
📍Suitable for all business opportunities
📍300 square feet
📍Equipped with a separate electricity meter and all facilities
📍It has a parking 🅿️ space
📍Elevated and built to give good visibility to the road
📍The flood will not recede
📍new paint and potty applied for walls and floor
📍 Suitable for all businesses
📍 installed 🆕 a new roller door
📍 Suitable for air conditionering
✨ Deposit - 50 000 (refundable)