ඔබේ සිහින නිවස ඉදි කිරීමට හෝ අනාගත ආයෝජනයට කදිම, නිස්කලංක පරිසරයක් සහිත, වැදගත් අසල්වාසීන් සිටින, ඉහළ නේවාසික වටිනාකමක් සහිත බිම් කොටසකි.
📍 පිහිටීම: මහරගම, ඇරැව්වල (සුභසාධක මාවත).
ඉඩමේ විස්තර සහ විශේෂතා:
✅ ඉඩමේ ප්රමාණය: පර්චස් 13.6 (සෘජුකෝණාස්රාකාර ඉඩම).
✅ තවදුරටත් පුළුල් වෙමින් පවතින මහරගම - පිළියන්දල ප්රධාන බස් පාරට මීටර් 200 යි.
✅ මහරගම, පිළියන්දල, බෝකුන්දර සහ පන්නිපිටිය නගරවලට ඉතා ඉක්මනින් ළඟා විය හැක.( මහරගමට විනාඩි 5යි)
✅ භූමිය: ගොඩ නොකළ ස්වභාවික පස සහිත තැනිතලා භූමියකි.
✅ නිරවුල් සින්නක්කර ඔප්පු.
💰 මිල: පර්චසයක් රු. 1,830,000/- (ලක්ෂ 18.30)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සඳහා අමතන්න: