⭕ හොරණ කොළඹ 120 පාරට ළඟින් සුඛෝපභෝගී නේවාසික පරිසරයක නිවසක් සොයන ඔබට අලුත්ම නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් කැන්ටබරි ගොල්ෆ් එපාර්ට්මන්ට් අසලින් විකිණීමට
✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ සුඛෝපභෝගී තෙමහල් නිවස විකිණීමට කහතුඩුව අධිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැක
✅ කාපට් ඇතුරෑ මාර්ගය
✅ ගොල්ෆ් ක්‍රීඩාංගනය අසලින්
✅ නිදනකාමර 4 ක් හා නානකාමර හතකින් ද සේවක නිදනකාමරයක් හා නානකාමරයක් සහිතයි
✅ පර්චස් 6.6 ක් සහ වර්ග අඩි 2700 ක් පමණ ඇත
✅ අඩි 20 ක ප්‍රවේශ මාර්ගය
✅ ප්‍රැන්ටි කබඩ් කට්ටලය සහිත අලංකාර මුළුතැන්ගෙය
✅ ඉඩකඩ සහිත ගෙවත්ත
✅ උණුවතුර පහසුකම්
✅ රෑෆ්ටොප් ප්‍රදේශය හා නානකාමරය
✅ වැදගත් අසල්වාසීන් හා සියලුම සුඛෝපභෝගී පහසුකම් සහිතයි
✅ නානතටාක, සුපර්මාර්කට්, ගොල්ෆ් ක්‍රීඩාංගන, කායවර්ධන මධ්‍යස්ථාන ඇතුළු සියලුම පහසුකම් සහිතයි
✅ විකුණුම් මිල - ලක්ෂ 350 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Brand New Luxury House In Canterbury Golf Club Housing Scheme Gonapola Kahathuduwa
✅ 04 Bedroom & 01 Servant Bedroom
✅ 03 Modern Bathrooms With Hot Water & 01 Servant Bathroom
✅ Kitchen With Pantry Cupboard
✅ Wet Kitchen
✅ Branded High Quality Fitting
✅ 6.6 Perch Land & 2700 sqft
✅ Highly Residential Environment
✅ Golf Ground, Jogging Track, Swimming Pool, Gymnasium, Super Market, Security Service, Children's Park, Restaurant, Club & All Luxury Facilities Available
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟑𝟓𝟎 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹 𝐏𝐑𝐈𝐌𝐄-𝐆𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘-- 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°