Lot No: 12
නිවසක් ඉදිකිරීමට හෝ ආරක්ෂිත ආයෝජනයක් සඳහා ඉතා සුදුසු, නිහඬ සහ වේගයෙන් සංවර්ධනය වන ප්රදේශයක පිහිටි වටිනා බිම් කොටස්.
📍 Location Highlights
තංගල්ල නගරයට – 3 km
බෙලිඅත්ත නගරයට – 6 km
රුහුණු විජයබා ජාතික පාසලට – 1.5 km
බෙලිඅත්ත අධිවේගී පිවිසුමට – 8 km
💰 මිල
✔️ පර්චසයක් රු. 285,000/- සිට ආරම්භ වේ
📜 හිමිකම
✔️ සින්නක්කර ඔප්පු
✔️ සම්පූර්ණ නීතිමය ආරක්ෂාව
🏦 ගෙවීම් පහසුකම්
✔️ බැංකු ණය ලබාගත හැක
✔️ අඩු පොළී අනුපාත
✔️ පහසු වාරික සැලසුම්
🔥 Special Offer
රු. 500,000/-ක් ගෙවා අදම වෙන් කරගන්න
දින 14ක් ඇතුළත 40% ගෙවීම
ඉතිරි මුදල පහසු වාරික වලින්
📈 නිවසක් හෝ ආයෝජනයක් සඳහා ඉතා වටිනා අවස්ථාවක්
📞 දැන්ම සම්බන්ධ වී වැඩි විස්තර ලබාගන්න