A 2rood and 18.5 Perch land located near Mawanella town along with the Colombo Kandy main road. The land consists a factory building and few ancillary buildings and ideal for commercial usage.
මාවනැල්ල නගරයට ආසන්නව කොළඹ නුවර ප්රධාන මාර්ගයට නුදුරින් පිහිටි රූඩ් 2 සහ පර්චස් 18.5 ක ඉඩමකි. ඉඩම, කර්මාන්තශාලා ගොඩනැගිල්ලකින් සහ අමතර ගොඩනැගිලි කිහිපයකින් සමන්විත වන අතර වාණිජමය භාවිතය සඳහා වඩාත් සුදුසුය
Loan Facilities can be arranged. (T & C Apply)