🌴 920 Perches Land For Sale in Dambadeniya (SSPL-342)
🟢 Address - Galgode Watta, Muthtettupitiya, Murutenge, Dambadeniya.
🟢 Land Size - 920 Perches
🟢 With 02 rooms + living room + bathroom average house & separate workers house
🟢 To Dambadeniya city - 6km
🟢 To Dambadeniya - Kuliyapitiya bus Road - 02km
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable
--------------------------------------------
🌴 දඹදෙණිය පර්චස් 920 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-342)
🟢 ලිපිනය - ගල්ගොඩේ වත්ත, මුත්තෙට්ටුපිටිය, මුරුතැන්ගේ, දඹදෙණිය.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 920
🟢 කාමර 02 ක් + විසිත්ත කාමරයක් + නාන කාමරයක් සහිත නිවසක් සහ වෙනම සේවක නිවසක්
🟢 දඹදෙණිය නගරයට - 6km
🟢 දඹදෙණිය - කුලියාපිටිය බස් මාර්ගයට - 2km
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය