Located 11KM from Kurunegala town, facing a secondary carpet road.
The garden is well developed with fencing.
Currently there are 800 apple guava trees that are producing fruit,
2 years old 500 TJC Mango trees ,
2.5 years old 600 Agarwood (Wallapatta) trees.
There is a small water tank and also with a well.
There is also a 400 tree Kolikuttu banana plantation.
A small guard house has also been built.
CCTV camera system has also been installed.
All the facilities including Electricity/Water are there.
Suitable for Cabana Hotels as the environment is calm and natural.
No Brokers are Needed.
Price are Negotiable. .
කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර 11 ක් දුරින්, අතුරු කාපට් මාර්ගයකට මුහුණලා පිහිටා ඇත.
ඉඩම වටා වැට ගසා හොඳින් සංවර්ධනය කර ඇත,
දැනට ඵලදාව නෙලන ඇපල් පේර ගස් 800 ක් ඇත,
අවුරුදු 2 ක් පැරණි ඇල්ෆොන්සෝ ගස් 500 ඇත,
අවුරුදු 2.5 වයස අගාවුඩ් (වල්ලපට්ටා) ගස් 600 ඇත,
වගා ළිඳක් සමග කුඩා වැව් කොටුවක්ද ඇත.
ගස් 400 කෝලිකුට්ටු කෙසෙල් වගාවක් ද ඇත.
කුඩා ආරක්ෂක නිවසක් ද ඉදිකර ඇත.
CCTV කැමරා සවි කර ඇත.
විදුලිය සහ ජලය ලබාගෙන ඇත,
නිස්කලංක පරිසරයක පිහිටා ඇති බැවින් කබානා හෝටල් ව්‍යාපෘතියක් සදහාද සුදුසුය.
මිල ගණන් සාකච්ඡා කළ හැක..
බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.