කොට්ටාව, පරණ පාරේ, කොට්ටාව හන්දියට මීටර් 300 ක් දුරින් අගනා ඉඩමක් විකිණීමට.
* පරණ පාරට මීටර් 50 (කොට්ටාව - බොරැල්ල 174 බස් පාර)
* පර්.8 හරහතරැස් හිස් ඉඩමකි
* අඩි 15 පාර
* ඉතා ඉහළ නේවාසික වැදගත් පරිසරය
(Decent Neighborhood, Highly Residential Area)
* නිරවුල් ඔප්පු
* මාකුඹුර හයිවේ පිවිසුමට 2km
* බැංකු, පාසැල්, Foodcity ඇතුළු සියළු පහසුකම් ඇවිදයන දුරන්
මිල - පර්චසයක් ලක්ෂ 22 /=