කදාන තෙරේසා මාවතේ පිහිටි පර්චස් 34 ක අගනා බිම් කොටසක් කොටස් වශයෙන් බෙදා විකුණනු ලැබේ. හොද නේවාසික ප්රදේශයක් වන අතර ආරක්ෂිත වටතාප්ප යෙදූ සියලු පහසුකම් සහිත ඉතා හොඳ හැඩයක් සහිත කදිම ඉඩමකි. මීගමුව – කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 400 ක දුරින් පිහිටි මෙම ඉඩම දිනෙන් දින මිල ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.