(HO-GAMMA-73)
කිරිබත්ගොඩ සහ කඩවත අතර මැද පිහිටි අගනා දේපලකි. සියලු පහසුකම් අතේ දුරින්
පර්චස් 7.10.
අඩි 12 ප්රවේශ මර්ගය.
දෙමහල් නිවසකි.
පිරිසිදු ඔප්පුව.
පහල මහල අන්ගසම්පුර්නයි.
කාමර 03. බාත්රෝම් 01 පැන්ට්රිය. ලොකු සාලය.
ඉහල මහල වෙනම නිවසක් ලෙස සාදා ඇත.
ඉහල මහලේ කාමර 02. ලොබි . බාතෘම් 01 / පැන්ට්රිය ලෙස සාදා ඇත
ඉහල මහල සහ පහල මහලට වෙනම විදුලි සැපයුම් ඇත.
ඉහල මහලේ වැඩ සම්පුර්න කර නොමැත. 75/: ක් වැඩ නිමයි.
ෆුල් ෆිනිශින් වහලය ගසා ඇත. වෙනම එන්ට්රන්ස්.