හෝමාගම දොළහෙන වෙල්යායකට මායිම්ව ඉතාම මනරම් පරිසරයක පිහිටි නව තෙමහල් නිවස ඉතා ඉක්මනින් විකිණීමට. මුළු ඉඩම පර්චස් 29
සින්නක්කර අයිතිය පිරිසුදු ඔප්පු.
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සහ NSBM හරිත සරසවියට 2.5Km, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට 3Km,හෝමාගම නගරයට නගරයට 3.2Km, නිදන කාමර 7ක්
නාන කාමර 4
මුළුතැන්ගෙය 1
කෑම කාමර 2
1800sqf roof top
Office room 1, අඩි 30*30 gym aria
පළමු මහල,
නිදන කාමර 3
මුළුතැන්ගෙය 1
කෑම කාමරය 1
ශාලය 1
Toilet 2
Bathroom 1
Office room 1
අඩ් 20*12 එළිමහන් අංගනය
දෙවන මහල.
නිදන කාමර 4
Bathroom 2
Attached bathroom 1
Homethiater rome 1
අඩි 20*12 balcony 1
අඩි 30*30 gym aria
ශාලය 1
නිවසේ සියලුම ජනෙල් සහ උළුවසු කොස් සහ නැදුන් දැවයෙන් නිම කර ඇත.
කාර් පාර්ක් එක තුළ වහන දහයක් පමණ එකවර නතර කළ හැක
ඉඩමෙහි පොල් ගස් 17
කොස් 1
මැහෝගනී ගස් 6
නැදුන් අඹ සහ වෙනත් පලතුරු ගස් වර්ග බොහෝ ඇත
තෙවන මහල
වර්ග අඩි 1800 කි(roof top
Selling Price :
60 perch with house 10.5 cross (full land)
29 perch with house Rs.8,000,000