පර්චස් 77 ක මුහුදට මායිම් වූ සින්නක්කර ඔප්පු සහිත ඉඩම විකිනීමට. මෙය හලාවත, අම්බකන්දවිල ප්‍රදේශයේ පිහිටා ඇත. හලාවත නගරයට 5 km පමණ ඇත. කොළඹ සිට 70 km පාමන දුර ඇත. පැය 1.5 ක පමණ කාලයකින් කොළඹ සිට ලඟා විය හැක. ප්‍රධාන මුහුදුබඩ මාර්ගයට මුහුණලා ඇත. ජලය සහ විදුලිය පහසුකම් ඇත. පිටුපසින් මුහුදට මායිම් වේ. හෝටලයකට, විලා එකකට හෝ සංචාරක ව්‍යාපෘතියක් සදහා ඉතා සුදුසු ස්ථානයකි. පර්චස් එකක මිල 325000 ක් පමණයි.
77 perch on the beach sinnakkara land for sale. This land is in chilaw, Ambakandawila. 5 km from chilaw town and 70 km from colombo. Can reach their with in one and half hour. Face to main beach road. Available