වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයේ මාමුණුව ප්රදේශයේ පිහිටා ඇති පර්. 74ක අගනා පොල් ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- ළිං ජලය සහිතයි
- එක් පසකින් කුඹුරකට මායිම් වේ
- වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට මීටර් 650 යි
- වාරියපොල නගරයට කි.මී. 3.8 යි
- පාදෙණිය හන්දියට කි.මී. 2.2 යි
සම්පුර්ණ විකිණුම් මිල ලක්ෂ 48 යි.
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Bambaranda Real Estate Pvt Ltd' අමතන්න.
A 74 perches prime coconut land is available for sale in Mamunuwa area on the Wariyapola - Puttalam main road.
- Freehold title deeds
- Well water available
- Bordered by a paddy field on one side
- 650 meters from Wariyapola - Puttalam main road
- 3.8 km from Wariyapola town
- 2.2 km from Padeniya junction
Total selling price 48 lakhs.
(Prices can be negotiated after inspection)
Call 'Bambaranda Real Estate Pvt Ltd' today to make this prime land yours.