🏡 බදුල්ල නගරයට කි.මී 3ක් නුදුරින් පර්චස් 70ක තැනිතලා ඉඩමක් විකිණීමට ඇත 🏡 (නගර සභා සීමාව - සින්නක්කර ඔප්පු) ස්ථානය - බදුල්ල දුනුවංගිය විහාරය අසළ ප්රධාන පාරට මුහුණලා පිහිටා ඇත. 📐 ප්රමාණය – පර්චස් 70 🌴 පොල්, පුවක්, ගම්මිරිස් වගා කර ඇති නිදහස්, නිස්කලංක සහ සුන්දර පරිසරයක පිහිටා ඇත. 🛣️ ප්රධාන පාරට මුහුණලා ඇති තැනිතලා ඉඩමකි. 🏠 නිවසක් ඉදිකිරීමට වගේම ආයෝජනයක් ලෙසද ඉතාමත් සුදුසුයි. පදිංචි විය හැකි තත්ත්වයේ පවතින පැරණි නිවස සමඟම සම්පූර්ණ ඉඩමේ වටිනාකම ලක්ෂ 250කි.(කෝටි 2.5)
(ඉඩම සහ නිවස පරික්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.)
🏡 70 perches of plain land for sale 3 km from Badulla city 🏡
(Municipal Council Limits - Freehold Deed)
Location - Badulla, facing the main road near Dunuwangiya Temple.
📐 Size - 70 perches
🌴 Located in a free, quiet and beautiful environment where coconut, areca nut, pepper are cultivated.
🛣️ A plain land facing the main road.
🏠 Very suitable for building a house as well as an investment.
The value of the entire land with the old house in habitable condition is 250 lakhs (2.5 crores)
(The land and the house can be inspected and the prices can be discussed.)