🔹කොට්ටාව, මහරගම, පන්නිපිටිය, පිළියන්දල ප්‍රධාන නගර වලට මිනිත්තු කිහිපයකින්
🔹සියලුම නාගරික අවශ්‍යතා සඳහා පහසුවෙන් ලඟා විය හැක
🔹296 පිළියන්දල, කොට්ටාව බස් නැවතුමට ආසන්නව
🔹341 පිළියන්දල, මහරගම බස් නැවතුමට ආසන්නව
🔹කොට්ටාව බස් නැවතුම්පොළට විනාඩි 12 යි.
🔹පන්නිපිටිය දුම්රිය ස්ථානයට විනාඩි 11 යි
🔹කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 15 යි